මෙය සංගීත කෞමුදී කෘතියේ සිව්වැනි භාගයයි මෙය ද සංගීත ශාස්ත්‍රය පිළිබද ප්‍රාමාණික වූත් විශ්වසනීය වුත් කෘතියකි.මේ මගින් හින්දුස්ථානී හා කර්ණාටක සංගීත පද්ධතීන් පිළිබද තුලනයක් හා කර්ණාටක තාල පද්ධතිය පිළිබද සවිස්තර වර්ණනයක් ඉදිරිපත් වෙයි.මේ හැර මෙයින් පැරණි ජාති ගායන, පැරණි රාග ලක්ෂණ, පැරණි ආලාප ගායනා හා එහි ස්වස්ථාන නියම, වාග්ගේයකාර , ආධුනික ආලාප ගායන, ආධුනික ගීත - ප්‍රකාර, රාග සදහා වන පොදු නියම, ඛ්යාල් ගායනයේ ' ගුරුකුල ' සංස්කෘත ශ්ලෝක සහ හින්දි දෝහා සහිතව ඉදිරිපත් කෙරෙන රාග පිළිබද සවිස්තර වර්ණය , නා නා තාලවල හා ඒවා පිළිබද වර්ණන ආදී කරුණු සම්පූර්ණ හැදින්වීම් සහිතව අත්‍යන්ත සරල භාෂාවකින් හා ඉතා පැහැදිලි ස්වරූපයකින් ඉදිරිපත් වෙයි.
Sangeetha Kaumudi 4 - සංගීත කෞමුදී 4
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Educational - අධ්‍යාපනික
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- - R.M.K. Mudiyanse - ර.මු.කි. මුදියන්සේ
- - Wikramadithya Sinha Nigam - වික්‍රමාදිත්‍ය සිංහ නිගම්
- ISBN: 9790710000605
- Availability: Out Of Stock
-
Rs. 650.00
- KBOOKS Cashback Rewards: 65